tag:blogger.com,1999:blog-6893111049491171100.post3467526576151603857..comments2016-11-17T23:19:43.509-08:00Comments on එකෝමත් එක... Once upon: 02. ටික්කාමිත්ර වර්ණ (සබරේ ඇනෝ)http://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6893111049491171100.post-17678582566561337842015-10-05T00:12:49.376-07:002015-10-05T00:12:49.376-07:00අම්බලන්ගොඩ කතා සාදරයෙන් පිළිගන්නවා
දිගටම එන්න
ජයව...අම්බලන්ගොඩ කතා සාදරයෙන් පිළිගන්නවා
දිගටම එන්න
ජයවේවා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-63024181632394975332015-10-05T00:12:15.881-07:002015-10-05T00:12:15.881-07:00බණ්ඩාව සාදරයෙන් පිළිගන්නවා
ජයවේවා!බණ්ඩාව සාදරයෙන් පිළිගන්නවා
ජයවේවා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-37799608773990131812015-10-04T23:12:33.189-07:002015-10-04T23:12:33.189-07:00මේ පැත්තට ආවට තැන්කු යාළුවේ
ආයෙක් ඇවිත් යන්න එන්නමේ පැත්තට ආවට තැන්කු යාළුවේ
ආයෙක් ඇවිත් යන්න එන්නමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-23302766172199170452015-10-04T23:11:37.765-07:002015-10-04T23:11:37.765-07:00තැන්කු බණ්ඩා
මේ පැත්තට අළුත් නේද
සාදරයෙන් පිළිගන්න...තැන්කු බණ්ඩා
මේ පැත්තට අළුත් නේද
සාදරයෙන් පිළිගන්නවෝමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-38275637667184425002015-09-30T11:25:55.713-07:002015-09-30T11:25:55.713-07:00මේක දිගට ලියන ගියානම් නවකතාවක් වෙනකම් ලියන්න පුළු...මේක දිගට ලියන ගියානම් නවකතාවක් වෙනකම් ලියන්න පුළුවන් නේද.. පලවෙනි කොටසින්ම ලස්සන ගැමි සුන්දරත්වයක් තියන කතාවක්..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-50803454246247656752015-09-29T15:07:56.269-07:002015-09-29T15:07:56.269-07:00නියමයි දිගටම ලියමු නියමයි දිගටම ලියමු බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-63663969305876086022015-09-29T15:03:20.968-07:002015-09-29T15:03:20.968-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07253452161037948010noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-9348955331872141592015-09-29T03:49:50.766-07:002015-09-29T03:49:50.766-07:00ඔය පේනවනේ...
ජයවේවා කස්!ඔය පේනවනේ...
ජයවේවා කස්!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-62579883816416963522015-09-29T01:43:57.290-07:002015-09-29T01:43:57.290-07:00වර්න,
ලියහං බොගෙ කතාවත්. දෙන්නම් ආයෙ නොලියන්නම. හැ...වර්න,
ලියහං බොගෙ කතාවත්. දෙන්නම් ආයෙ නොලියන්නම. හැක හැක හැක.

සබරෙ. එල එල. මට මේ දැන් රබර් ගෙඩි පුපුරනවා ඇහෙනවා වගේ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-72286088269321409872015-09-28T21:22:24.209-07:002015-09-28T21:22:24.209-07:00@ අඹයා
අනේ සමාවෙයන් අඹයෝ මම දැනන් හිටියෙ නෑ සබරේ ක...@ අඹයා
අනේ සමාවෙයන් අඹයෝ මම දැනන් හිටියෙ නෑ සබරේ කීවාම තමා ගිහින් සෙටින් හැදුවේ
සොරි හොඳේ..
ජයවේ අඹයා...
@ සබරේ
මාව වලිවලට පටලන්නද හදන්නේ
ජයවේ සබරේ!
Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-70227041348249677182015-09-28T20:07:01.350-07:002015-09-28T20:07:01.350-07:00අනේ අඹයෝ ඔන්න ඒකට නම් රන්ඩු කරන්ට ඕනි වර්ණත් එක්ක ...අනේ අඹයෝ ඔන්න ඒකට නම් රන්ඩු කරන්ට ඕනි වර්ණත් එක්ක හොදේ....
පරක්කු වෙලා ආවත් තැන්කු අඹයා...මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-8580053450089046882015-09-28T03:47:55.717-07:002015-09-28T03:47:55.717-07:00ඕන්න මාත් එකෝමත් එක දවසක හැමෝටම කලියෙන් ඇවිත් ටික...ඕන්න මාත් එකෝමත් එක දවසක හැමෝටම කලියෙන් ඇවිත් ටික්කා ගැන හැල්මේ කියෙව්වා. කොමෙන්ටුවක් දාන්න හැදුවා හැදුවා, කොහේද අනේ නන්නාදුනන නාමවලින් එන අයව බිලොක් කරලා නේ. මං අදහස අත් ඇරියා.
දැන් ආයෙත් පාර ඇරලා කියලා පොඩි කට කතාවක් දැන ගන්ඩ ලැබුණ නිසා මේං ආවා මම ආයෙත්.
ඕං මාත් බොහොම කාලෙකට පස්සේ කෙටි කතාවක් කියෙව්වා. කෙටි කතාව ගැන විචාර කරන්න නම් මට ඒ හැටිම දක්ෂ කමක් නෑ. ඒ උනත් කතාව මගේ හිතට ඇල්ලුවා. අළුත් පරම්පරාවට රබර් කෑල්ල, ඔට්ටපාළු , රබර් ඇට ටිකක් හුරු පුරුදු නැති උනාට සබරෙ මේක බලන උඹයි මමයි අපේ අනිත් සම කාලීනයන්ට සමීප පරිසරයක්.
ඉතින් මම ඊ ළඟ සතියේ පත්තරේ කතන්දරේ බලන්න ඉන්නැහේ උඹේ ඊ ළඟ කතන්දරේ බලන්න බලන් ඉන්නවා. කපන්න කපන්න මුවහත අළුත් වෙන කිඹුලා උදැල්ල වගේ උඹේ පෑනත් ලියන්න ලියන්න තව තව මුවහත් වෙයි.
ජය
මම අඹයා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-19473930300892666292015-09-28T03:06:11.651-07:002015-09-28T03:06:11.651-07:00වෙල්කම් මාතයියා!වෙල්කම් මාතයියා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-14408902578504978652015-09-27T23:33:01.061-07:002015-09-27T23:33:01.061-07:00ලිවුවට මාත් ඔය ජීවිතේ විදල නෑ මහේෂ් අයියේ.... කට්ට...ලිවුවට මාත් ඔය ජීවිතේ විදල නෑ මහේෂ් අයියේ.... කට්ටිය කියන ඒවා අහන් ඉදල ආසාවට ලිවුවේ.. ඒ කාලේ පාන් පිටි වල ගාන අහන්න ගිහින් මාර කට්ටක් කෑවේ පිටි කාපු එකෙකුටවත් ගාන මතක තිබුන්නෑ.....ඒ අතින් මහේෂ් අයිය හොදයි.මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-14305132427783951422015-09-27T21:21:22.268-07:002015-09-27T21:21:22.268-07:00රබර් ඇට උස්සං කඩේ ගියේව රබර් ඇට එක්කාසු කොරලුව මැව...රබර් ඇට උස්සං කඩේ ගියේව රබර් ඇට එක්කාසු කොරලුව මැවිල පේනව
ඒ කාලෙත් රබර් ඇට කිලෝවර් රුපියල් දෙකයි පණහයි දැං නං එක්කාසු කරන අයවත් එක්කාසු වෙන්නෙ වත් නෑ
ඉදල හිටල රබර් ඇට රූනො
අනං මනං හැදෙනව
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-9489986148869307102015-09-27T20:09:19.131-07:002015-09-27T20:09:19.131-07:00නෑ නෑ වර්ණ ලියන්න..... ඔයාට ලස්සනට ලියන්න ඇහැකිනෑ නෑ වර්ණ ලියන්න..... ඔයාට ලස්සනට ලියන්න ඇහැකිමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-11716561444466341702015-09-27T20:07:47.709-07:002015-09-27T20:07:47.709-07:00මනෝ පරක්කු නැ මනෝ..... ටික දෙනෙක් ඉස්සර උනා විතරයි...මනෝ පරක්කු නැ මනෝ..... ටික දෙනෙක් ඉස්සර උනා විතරයි....
මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-55916144822257996322015-09-27T20:06:36.475-07:002015-09-27T20:06:36.475-07:00තැන්කු මාතා අයියේ......මේ පැත්තේ ආවට
පුළුවන් වෙලා...තැන්කු මාතා අයියේ......මේ පැත්තේ ආවට
පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න.......මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-12915913386408891272015-09-27T20:05:34.672-07:002015-09-27T20:05:34.672-07:00ඛෙදවාචකය දුප්පත් කම තමා අයියේ.... ඒත් ඒකෙත් පොඩි ර...ඛෙදවාචකය දුප්පත් කම තමා අයියේ.... ඒත් ඒකෙත් පොඩි රසයක් තියෙයි....
මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-76820566912482665702015-09-27T08:19:36.666-07:002015-09-27T08:19:36.666-07:00මචං සබරේ එන්න පරක්කු වුනා.අවා ගමන් ටික් ගාලා ටික්ක...මචං සබරේ එන්න පරක්කු වුනා.අවා ගමන් ටික් ගාලා ටික්කා බැලුවා.අනිත් ඒවත් බලන්න දිගටම එනවා නොවරදවාම.ජයෙන් ජයසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-62169299061529304412015-09-27T07:49:25.390-07:002015-09-27T07:49:25.390-07:00මට මේ පෝස්ට් එක පුරාම පේන්නේ රබට් ඇට විතරයි...මට මේ පෝස්ට් එක පුරාම පේන්නේ රබට් ඇට විතරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-84167871232026527742015-09-27T07:16:16.402-07:002015-09-27T07:16:16.402-07:00කතාව නම් කදිමයි මිත්ර. මගෙ කතා දැම්මාම තමා හොඳ හො...කතාව නම් කදිමයි මිත්ර. මගෙ කතා දැම්මාම තමා හොඳ හොඳ කතා අහන්න වෙන්නෙ. අනේ මන්දා..
ජයවේවා සබරේ....Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-88212495193035506942015-09-27T00:36:24.886-07:002015-09-27T00:36:24.886-07:00වෙල්කම් මෙන්ඩාවෙල්කම් මෙන්ඩාNuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-12216741397765184902015-09-27T00:35:39.675-07:002015-09-27T00:35:39.675-07:00ස්තූතියි කුරුටු ගෑ ගී පවුර
බොහොමත්ම ස්තූතියි
ජයවේ...ස්තූතියි කුරුටු ගෑ ගී පවුර
බොහොමත්ම ස්තූතියි
ජයවේවා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-8637952767932193772015-09-25T11:00:15.794-07:002015-09-25T11:00:15.794-07:00සරල ගැමි රසය! කතාව උඩින් සෙල්ලක්කාර වුනාට යටින් ඛෙ...සරල ගැමි රසය! කතාව උඩින් සෙල්ලක්කාර වුනාට යටින් ඛෙදවාචකයකුත් සැඟවිලා. සබරේ, උඹේ හැකියාව කවි වලට සීමාකරගෙන හිතා හිටියාට සමාවෙයං මලයා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com