tag:blogger.com,1999:blog-6893111049491171100.post8041711604898000899..comments2016-11-17T23:19:43.509-08:00Comments on එකෝමත් එක... Once upon: චාරිකාමිත්ර වර්ණ (සබරේ ඇනෝ)http://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6893111049491171100.post-16840913787396333952015-10-12T01:59:21.704-07:002015-10-12T01:59:21.704-07:00තැන්කු අඹයෝ....
තාත්තලා ගෙන් නම් ඔහොම ඕවා වෙන්නෑ අ...තැන්කු අඹයෝ....
තාත්තලා ගෙන් නම් ඔහොම ඕවා වෙන්නෑ අඹයෝ.... වැඩේ කියන්නේ මේ තාත්තලා නෙමෙයි යක්කුමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-53030173459388737172015-10-12T01:40:32.511-07:002015-10-12T01:40:32.511-07:00මම කම්පා උනා අහිංසක කෙල්ලො දෙන්නාගේ ජීවිතවලට උන දේ...මම කම්පා උනා අහිංසක කෙල්ලො දෙන්නාගේ ජීවිතවලට උන දේ ගැන. කථාව කියවලා ටිකක් වෙලා හිටියා ඒ කම්පනයට.තාත්තා කෙනෙක් ගෙන් කිසිම දුවෙකුට එහෙම වෙන්නෙපා කියලා මා ප්‍රාර්ථනා කළත් එය කාලීන වෙලා අවසන්.
තව තව ලියන්න සුභ පැතුම්
මම අඹයා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-72117967633159424972015-10-08T20:41:35.351-07:002015-10-08T20:41:35.351-07:00ඔවු කුරුට්ටෝ.... මන් දන්නෑ මේ හෙැමෝම එල්ලුම් ගහම ග...ඔවු කුරුට්ටෝ.... මන් දන්නෑ මේ හෙැමෝම එල්ලුම් ගහම ගේන්න හදන්නේ ඇයි කියලා.... පෞද්ගලිකව මං ඒකට අකමැතියි කුරුට්ටෝ කාවවත් මරනවට මොනතරම් වරදි කාරයෙක් උනත්මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-52923916838252746372015-10-08T20:37:55.822-07:002015-10-08T20:37:55.822-07:00ආ.... කැමා අයියේ ඔහොම ලිස්සලා නම් යන්න දෙන්න බැ හො...ආ.... කැමා අයියේ ඔහොම ලිස්සලා නම් යන්න දෙන්න බැ හොදේ...
මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-37958327274819559222015-10-08T20:36:58.409-07:002015-10-08T20:36:58.409-07:00තැන්කු බණ්ඩා
අඩු පාඩු ටික වර්ණ හරි ගස්සසයි යාළුවේ...තැන්කු බණ්ඩා
අඩු පාඩු ටික වර්ණ හරි ගස්සසයි යාළුවේමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-7354845709163596682015-10-08T20:36:11.258-07:002015-10-08T20:36:11.258-07:00හ්ම්ම් ඔවු අ.ආ මට ගොඩාක් දේවල් න්ම කියන්න ඔිනි උනා...හ්ම්ම් ඔවු අ.ආ මට ගොඩාක් දේවල් න්ම කියන්න ඔිනි උනා
මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-75942987198761092232015-10-08T20:35:26.420-07:002015-10-08T20:35:26.420-07:00තැන්කු මනෝතැන්කු මනෝමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-85328476529122606262015-10-08T20:35:05.991-07:002015-10-08T20:35:05.991-07:00ඔවු මලියා අම්මා කෙනෙක් ලේසියෙන් දරුවක් මරන්නෑ....
...ඔවු මලියා අම්මා කෙනෙක් ලේසියෙන් දරුවක් මරන්නෑ....
තැන්කු මලියා මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-65772866322766543692015-10-08T02:25:38.265-07:002015-10-08T02:25:38.265-07:00ඒදා මරණ දඩුවම ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු වෙලාවෙ...ඒදා මරණ දඩුවම ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු වෙලාවේ මං අහගෙන ලස්සන කතාවක් කියනවා ජවිපෙ සහෝදරයෙක්... මරණ දිහා විතරක් බලලා දඩුවම් දෙන්න බැහැ... හරි හමං ගෙයක් හදාගන්න, ජනෙල් දා ගන්න හෝ අාරක්ෂිතව ඉන්න ජනතාවක් හදාගන්න බැරි රටත් මේකට වගකියන්න ඔ්නේ කියලා.... අැත්ත ඒකයි.... මේකට වගකියන්න ඔ්නේ තව පැති බොහොමයක් තියෙනවා....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-19425490675464120232015-10-07T20:48:45.641-07:002015-10-07T20:48:45.641-07:00වචන ටික ගැට ගහගත්තාම මොනා හරි කියන්නම් මලේ...........වචන ටික ගැට ගහගත්තාම මොනා හරි කියන්නම් මලේ........Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-16212685768602901382015-10-07T15:56:41.646-07:002015-10-07T15:56:41.646-07:00ලස්සන ලියවිල්ලක්, සංවේදී කතාවක්. බ්ලොග් එකේ සයිස් ...ලස්සන ලියවිල්ලක්, සංවේදී කතාවක්. බ්ලොග් එකේ සයිස් එක අඩු කරන්න. සයිඩ් එකේ රූපේ උඩින් අකුරු ගියාම කියවන්න අමාරුයි. බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-2198592710420314812015-10-07T10:04:37.849-07:002015-10-07T10:04:37.849-07:00සංවේදී ලිවිල්ලක්.......... ගොඩක් දේවල් පොඩි කතාවකි...සංවේදී ලිවිල්ලක්.......... ගොඩක් දේවල් පොඩි කතාවකින්...........- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-76309506985133919652015-10-07T09:40:10.999-07:002015-10-07T09:40:10.999-07:00කතාව දෙවතාවක් කියවලා බැලුවා..
මට මතක් වුනේ ලමා සං...කතාව දෙවතාවක් කියවලා බැලුවා..

මට මතක් වුනේ ලමා සංවර්ධන ගැටලු යෞවනයට බලපාන විදිය ගැනයි මේ කතාවත් එක්ක.සාමාන්‍ය කතාවක් ලියන එක ලේසි උනත් මේ වගේ කතාවකට චරිත ගලපන එක කරන්න පුලුවන්කම තියෙන්නේ ඒ චරිත ගැන සියුම්ව හිතන කෙනෙකුටයි.සබරේ ඒ ගැලපීම චරිත මතුකිරීම සාර්ථකව කරලා.සාර්ථක කතාවක්.

ජයෙන් ජය සබරේසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-75652329912163973002015-10-07T07:58:37.866-07:002015-10-07T07:58:37.866-07:00//අම්මා කෙනෙක් දරුවෙකු මරන්නේ නම් ඒ අසීරු අවස්ථාවක...//අම්මා කෙනෙක් දරුවෙකු මරන්නේ නම් ඒ අසීරු අවස්ථාවකම විය යුතුයි//
මං ගොලු උනා..+++මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-6893111049491171100.post-19969805307850402252015-10-07T07:49:14.134-07:002015-10-07T07:49:14.134-07:00මම එක..කියවලා එන්නම්මම එක..කියවලා එන්නම්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com